Skip to content Skip to main navigation Skip to footer

Bishops Pay Courtesy Call on Mahanayaka Theros

Their Lordships Bishop Vianney Fernando, Bishop Valence Mendis, Bishop Raymond Wickramasinghe and Bishop Jude Nishantha paid a courtesy call on the Very Rev. Mahanayaka Theros of Malwatta and Asigiriya Chapters in Kandy. This cordial meeting was organized by Rev. Fr. Ajith Wellington.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ රදගුරුහිමිපාණන් වහන්සේලා කිහිප නමක් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැදැක පිළිසදරක නිරත වූහ.

0 Comments

There are no comments yet

Leave a comment

Your email address will not be published. Required fields are marked *