Skip to content Skip to main navigation Skip to footer

දොන් සිල්වෙස්ටර් රදගුරුහිමි ගුණානුස්මරණ ලේඛක වැඩමුළුව Late Rt. Rev. Dr. Don Sylvester Memorial Workshop

ගාලු පදවි ජනසන්නිවේදන අපෝස්තලික සේවාව හා මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානය එක්ව සංවිධානය කළ, ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදය විසින් මෙහෙය වූ ලේඛක වැඩමුළුව පසුගිය 9 වන දා මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ මීසම් ශාලාවේදී පැවැත්විණි.

කතෝලික ධර්මෝපදේශයේ පුරෝගාමියකු වූ ගාල්ල පදවියේද සතර වන රදගුරුහිමිපාණන් වන අතිඋතුම් දොන් සිල්වෙස්ටර් හිමිපාණන් ස්වර්ගස්ථ වීමේ තිස් වන සැමරුමද එදිනට යෙදී තිබුණු අතර උන්වහන්සේගේ ගුණසමරමින් සංවිධානය කෙරුනු මෙමෙ අවස්ථාවට අතිඋතුම් රේමන් වික්‍රමසිංහ ගාල්ල රදගුරු හිමිපාණන් ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අතර දොන් සිල්වෙස්ටර් රදගුරුහිමිපාණන්ගේ ඥාතීන් පිරිසක් ද සහභාගී විය.

The Workshop for the Writers organized by Galle Diocesan Apostolate for Social communications together with the National Shrine of Our Lady of Matara commemorating the 30th Death Anniversary of Late Rt. Rev. Dr. Don Sylvester, the 4th Bishop of the Diocese of Galle. Rt. Rev. Dr. Raymond Wickramasinghe, the Bishop of Galle graced the occasion as the chief guest and the workshop was conducted by Gnanartha Pradeepaya Writers Forum.

0 Comments

There are no comments yet

Leave a comment

Your email address will not be published. Required fields are marked *